ප්රමුඛ පුවත 1ලක්ෂ 70 ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadApril 25, 2017April 25, 2017 by Mohamed DilsadApril 25, 2017April 25, 2017020 (උදයම්.කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට උත්සහකළ හෙරොයින් ග්‍රෑම් 708 ක් සමග විදේශිකයෙකු කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන...
ප්රමුඛ පුවත 1ඛනිජ තෙල් වෘතීය සමිති වර්ජනය අවසන්Mohamed DilsadApril 24, 2017April 25, 2017 by Mohamed DilsadApril 24, 2017April 25, 2017019 (උදයම්,කොළඹ) – අද රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව සිය වර්ජනය අත්හැරීමට වෘතීය සමිති එකඟ වූ බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ත්‍රිකුණාමලයේ...
ප්රමුඛ පුවත 1සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයිMohamed DilsadApril 24, 2017 by Mohamed DilsadApril 24, 2017053 (උදයම්,සෞදි අරාබිය ) – සෞදි අරාබි රජයේ පොදු සමා කාලය තුළ එරට නීතිවිරෝධී ආකාරයට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 2000 කට වැඩි පිරිසක් භාරවී ඇති...
ප්රමුඛ පුවත 1‘එකතු වූ විට රටට ජාතියට ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් ලඟා විය හැක’ඇමති රිෂාඩ්Mohamed DilsadApril 24, 2017 by Mohamed DilsadApril 24, 2017019 (උදයම්,කොළඹ) – රජය සහ සමූපකාර ව්‍යාපාරය එක්ව වැඩ කරනවානම් අපිට රටක් ජාතියක් ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් යොමු කළ හැකි වනවා. ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවන්ට...
ප්රමුඛ පුවත 1තොරතුරු පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සමාලෝචන කමිටුවක්Mohamed DilsadApril 22, 2017 by Mohamed DilsadApril 22, 2017017 (උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීම වෙනුවෙන් සමාලෝචන කමිටුව පත් කෙරේ. පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...
ප්රමුඛ පුවත 1අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයකMohamed DilsadApril 22, 2017 by Mohamed DilsadApril 22, 2017019 (උදයම්,කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වනදා ඉන්දියාවේ සංචාරයක නිරතවේ. ඒ අනුව ලබන 25 වනදා සිට 29 වන දින දක්වා ඉන්දියාවේ රැදී සිටින අග්‍රමාත්‍යවරයා...
ප්රමුඛ පුවත 1කැළණි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුටMohamed DilsadApril 21, 2017 by Mohamed DilsadApril 21, 2017023 (උදයම්,කොළඹ) – කැළණි ගඟේ ගිරිදර කපුගොඩ තොටුපලේ දිය නෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති. ඊයේ පස්වරුවේ දොම්පේ ප්‍රදේශයේදී දිය නෑමට ගිය පිරිසක් අතරින්...
ප්රමුඛ පුවත 1මීතොටමුල්ලේ හානිවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ඇරඹේMohamed DilsadApril 20, 2017 by Mohamed DilsadApril 20, 2017022 (උදයම්,කොළඹ) – මීතොටමුල්ලේ හානියට පත්වූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ වෙයි. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිබඳව...
ප්රමුඛ පුවත 1ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 7දෙනෙකු නිදහස්Mohamed DilsadApril 20, 2017 by Mohamed DilsadApril 20, 2017018 (උදයම්,ඉන්දියාව) – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනෙකු නිදහස් කරයි. ඊයේ(19) රාමනාදපුරම් මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම ධීවරයින්ට නිදහස ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය...
ප්රමුඛ පුවත 1පොල් ඇහිලූ වරදට වෙඩි කා මිය යයිMohamed DilsadApril 20, 2017 by Mohamed DilsadApril 20, 2017023 (උදයම්,කුරුණෑගල) – පන්නල හෙන්ඩියාගල ප්‍රදේශයේදී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි පුද්ගලයෙකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් තිබේ. මෙලෙස වෙඩි වැදී මිය...