ප්‍රමුඛ පුවත 1වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadApril 20, 2017April 20, 2017 by Mohamed DilsadApril 20, 2017April 20, 2017017 (උදයම්,කොළඹ) – වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ . පොලිසිය පැවසුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30...
ප්‍රමුඛ පුවත 1කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජනMohamed DilsadApril 20, 2017 by Mohamed DilsadApril 20, 2017018 (උදයම්,කොළඹ) – මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය තර්ජන එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගම පෙන්වා දෙයි....
ප්‍රමුඛ පුවත 1කෝටි තුනකට අධික දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadApril 19, 2017April 19, 2017 by Mohamed DilsadApril 19, 2017April 19, 2017019 (උදයම්,කොළඹ) – රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගැනේ....
ප්‍රමුඛ පුවත 1පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීමත් තහනම්Mohamed DilsadApril 19, 2017 by Mohamed DilsadApril 19, 2017018 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සුදානම් බවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මගින් කළ චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයිMohamed DilsadApril 19, 2017 by Mohamed DilsadApril 19, 2017019 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මීතොටමුල්ලේ ආපදාවට ලක්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම ස්ථානයට ගොස් තිබේ. මෙලෙස එම ස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකා...
ප්‍රමුඛ පුවත 1කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතීMohamed DilsadApril 19, 2017April 19, 2017 by Mohamed DilsadApril 19, 2017April 19, 2017017 (උදයම්,කොළඹ) – පිළියන්දල කරදියාන කසළ අංගනයට කැලි කසළ බැහැර කිරීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව කරදියාන කසළ අංගනයේ ව්‍යාපෘති කළමණාකරු ධනුක...
ප්‍රමුඛ පුවත 1මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේMohamed DilsadApril 19, 2017April 19, 2017 by Mohamed DilsadApril 19, 2017April 19, 2017019 (උදයම්,කොළඹ) – මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු...
ප්‍රමුඛ පුවත 1මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අදMohamed DilsadApril 19, 2017 by Mohamed DilsadApril 19, 2017027 (උදයම්,අනුරාධපුරය) – රජකාරියේ නිරතව සිටියදී අතුරුදන්ව පසුව කලාඔය නීලබැම්ම ප්‍රදේශයේ තිබී සොයා ගත් පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතය....
ප්‍රමුඛ පුවත 1ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියාට ස්ථාන මාරුවක්Mohamed DilsadApril 19, 2017 by Mohamed DilsadApril 19, 2017016 (උදයම්,අනුරාධපුරය) – වගා ළිඳකට වැටී සිටි ඇතින්නක් ගොඩට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයකින් මියයාමේ සිද්ධියට සම්බන්ධ බව කියන වනජීවී නිලධාරියා අනුරාධපුරය වනජීවී කාර්යාලයට මාරුකර යවා ඇති...
ප්‍රමුඛ පුවත 1වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනටMohamed DilsadApril 19, 2017April 19, 2017 by Mohamed DilsadApril 19, 2017April 19, 2017018 (උදයම්,කොළඹ) – වියට්නාමයේ නිල සංචාරය නිම කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණෙයි. අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද(19) අළුයම 2ට පමණ දිවයිනට පැමිණි බව...