ප්රමුඛ පුවත 1නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම ලබන පළමුවනදා සිට තහනම්Mohamed DilsadApril 17, 2017April 17, 2017 by Mohamed DilsadApril 17, 2017April 17, 2017014 (උදයම්,කොළඹ) – නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම මැයි මස පළමුවනදා (01) සිට තහනම් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික...
ප්රමුඛ පුවත 1වෙන්නප්පුවේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුටMohamed DilsadApril 17, 2017April 17, 2017 by Mohamed DilsadApril 17, 2017April 17, 2017018 (උදයම්,පුත්තලම) – වෙන්නප්පුව මෝය කටේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එකම පවුලේ වයස අවුරුදු 17 ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 15ක...
ප්රමුඛ පුවත 1නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්Mohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017023 (උදයම්,පුත්තලම) – නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය...
ප්රමුඛ පුවත 1කෝටි 7ක රත්රන් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවටMohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017018 (උදයම්,කොළඹ) – සිංගගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස ගෙන එන ලද කිලෝ ග්‍රෑම් 10ක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් රේගු භාරයට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි...
ප්රමුඛ පුවත 1අගමැති-වියට්නාම ජනාධිපති නිල සාකච්ඡා අදMohamed DilsadApril 17, 2017April 17, 2017 by Mohamed DilsadApril 17, 2017April 17, 2017020 (උදයම්,කොළඹ) – වියට්නාම සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති, ට්රාන් දායි ක්වාන්ග් මහතා අතර නිල සාකච්ඡා අද(17) වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වේ. අග්‍රමාත්‍ය ...
ප්රමුඛ පුවත 1මීතොටමුල්ලේ අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්(UPDATE)Mohamed DilsadApril 17, 2017April 17, 2017 by Mohamed DilsadApril 17, 2017April 17, 2017022 (උදයම්,කොළඹ) – මේ වන විට තොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස්යතිබේ.තවත් 30 දෙනෙකු පමණ අතුරුදැන්ව ඇති බව අපදා කළමනාකරණ...
ප්රමුඛ පුවත 1මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්Mohamed DilsadApril 14, 2017 by Mohamed DilsadApril 14, 2017020 (උදයම්,කොළඹ) – කසල කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූ අයගේ විස්තර ලබාගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ...
ප්රමුඛ පුවත 1තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයිMohamed DilsadApril 12, 2017 by Mohamed DilsadApril 12, 2017017 (උදයම්,ගාල්ල ) – හික්කඩුව ප්‍රදේශයේ පියෙකු ළමුන් තිදෙනාට වස ලබාදී තමන්ද වස පානය කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි. 42 හැවිරිදි මෙම පුද්ගලයා වස...
ප්රමුඛ පුවත 1එක්ස්ටර්සි නමැති පත්පෙති තොගයක් සමග 3ක් අත්අඩංගුවටMohamed DilsadApril 12, 2017April 12, 2017 by Mohamed DilsadApril 12, 2017April 12, 2017018 (උදයම්,කොළඹ) – එක්ස්ටර්සි නමැති මත්පෙති ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාශ නීති බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව මරදාන සුදුවැල්ල හන්දිය ප්‍රදේශයේදී...
ප්රමුඛ පුවත 1දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානිMohamed DilsadApril 12, 2017 by Mohamed DilsadApril 12, 2017020 (උදයම්,පොළොන්නරුව) – අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය සමඟිපුර නව නගරය සහ සමඟිපුර පහළ කොටස යනආදේශ වල නිවාස 14 කට පමණ හානි සිදුව...