Category : ප්‍රමුඛ පුවත 1

ප්‍රමුඛ පුවත 1

තවත් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,තලෙයිමන්නාරම)   –  මෙරට මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වු ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ඊයේ(23) රාත්‍රීයේ මෙම...
ප්‍රමුඛ පුවත 1

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින වීරවංශ මන්ත්‍රීවරයා ඔහුට...
ප්‍රමුඛ පුවත 1

ගාලු පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මෙම කොටස...
ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් සිර මැදිරියේ මාරාන්තික උපවාසයක

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) බන්ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. විමල් වීරවංශ මහතා සිය සිරමැදිරිය තුළ මෙම උපවාසය ආරම්භ කර...
ප්‍රමුඛ පුවත 1

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,පුත්තලම)  –  ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ග්ලයිපොසෙට් උග්‍ර වල් නාශක පැකට් 4205 ක් උඩප්පුව මුහුදු වෙරළේදී ලොරි රථයකට පටවමින් සිටි දෙදෙනකු අද (22) අත්අඩංගුවට ගත්...
ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,කළුතර)  – කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර සමයන් ඇතුළු 7 දෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවකු සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමටද මොහු සම්බන්ධ...
ප්‍රමුඛ පුවත 1

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට රාජ්‍යතාන්ත්‍රික විසදුම්

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  –  ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි. දකුණූ...
ප්‍රමුඛ පුවත 1

ලුනාවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad
(උදයම්,මොරටුව)  – අවිධිමත් ලෙස ලුනාව කලපුවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට පාරිසරික තත්ව විශ්ලේෂණ සහතිකය ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙයි....
ප්‍රමුඛ පුවත 1

‘ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට තිත’ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙන්ම ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් වන ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි....
ප්‍රමුඛ පුවත 1

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad
(උදයම්,කොල්ලුපිටිය)   –  කොල්ලූපිටියේ ප‍්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකුට සහ...