ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අදMohamed DilsadMarch 22, 2017March 22, 2017 by Mohamed DilsadMarch 22, 2017March 22, 2017018 (උදයම්,ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහුගේ ප්‍රකාශයෙන් අනතුරුව අනෙකුත් සාමාජික රටවල්...
ප්රමුඛ පුවත 1මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවරMohamed DilsadMarch 22, 2017March 22, 2017 by Mohamed DilsadMarch 22, 2017March 22, 2017019 (උදයම්,ත්‍රිකුණාමලය) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් කින්නියා ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන...
ප්රමුඛ පුවත 1ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයටMohamed DilsadMarch 22, 2017 by Mohamed DilsadMarch 22, 2017018 (උදයම්,කොළඹ) – වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සදහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති...
ප්රමුඛ පුවත 1අල්ලස් ලබා ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017016 (උදයම්,මීගමුව) – මැටි ප්‍රවාහනය කරන ලොරි රථයකින් රුපියල් 100 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ...
ප්රමුඛ පුවත 1ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවටMohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017045 (උදයම්,ත්‍රිකුණාමලය) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අද අලුයම ඩෙල්ෆ් මුහුදු තීරය ආසන්නයේදී මෙම ධීවරයන්...
ප්රමුඛ පුවත 1පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්Mohamed DilsadMarch 21, 2017 by Mohamed DilsadMarch 21, 2017025 (උදයම්,කොළඹ) – මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි. පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි විදේශකයින් සිව්...
ප්රමුඛ පුවත 1කාන්තා පොලිස් නිලධාරීන්ට උසස්වීම්Mohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017018 (උදයම්,කොළඹ) – කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...
ප්රමුඛ පුවත 1ජනාධිපතිවරයා හෙට රුසියානු සංචාරය ඇරඹීමට සුදානම්Mohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017017 (උදයම්,කොළඹ) – ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) සිට 24 වනදා දක්වා රුසියානු සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයිMohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017025 (උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි. තමාට...
ප්රමුඛ පුවත 1අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝගMohamed DilsadMarch 21, 2017March 21, 2017 by Mohamed DilsadMarch 21, 2017March 21, 2017018 (උදයම්,අනුරාධපුරය) – මහජනතාවට පානයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වහාම අත්අඩංගුවට ගන්න ලෙස තඹුත්තේගම අධිකරණය නියෝග කරයි. අධිකරණ නියෝගයක් මත මුද්‍රා...