ප්රමුඛ පුවත 1පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ නිතී රිදි නියාමනය විධිමත් කිරීමට අවධානයMohamed DilsadMarch 13, 2017 by Mohamed DilsadMarch 13, 2017017 (උදයම්,කොළඹ) – පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ සඳහා ක්‍රියාත්මක වී ඇති නිතී රිදි නියාමනය කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ රජයේ අවධානය යොමු වෙයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ...
ප්රමුඛ පුවත 1ප්‍රමිතියෙන් තොර ගිනීකූරු සහ යකඩ කූරු තොගයක් අත්අඩංගුවටMohamed DilsadMarch 13, 2017March 13, 2017 by Mohamed DilsadMarch 13, 2017March 13, 2017017 (උදයම්,කොළඹ) – ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කළ රුපියල් ලක්ෂ 95ට වඩා වටිනා ගිනිපෙට්ටි තොගයක් මහනුවර ස්ථාන දෙකකින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි...
ප්රමුඛ පුවත 1අර්ජුන් මහේන්ද්‍රන් අද යළි ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadMarch 13, 2017March 13, 2017 by Mohamed DilsadMarch 13, 2017March 13, 2017019 (උදයම්,කොළඹ) – හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන වරටත් පෙනී සිටීමට නියමිතයි. හිටපු මහබැංකු අධිපති...
ප්රමුඛ පුවත 1සැක කටයුතු මරණයක් පිලිබඳ පරීක්ෂණMohamed DilsadMarch 13, 2017 by Mohamed DilsadMarch 13, 2017021 (උදයම්,පානදුර) – මෙරගහහේන වැල්මිල්ල ප්‍රදේශයේ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය යාමේ සිදිධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹයි. අද අළුයම වැල්මිල්ල ප්‍රදේශයේ පාළු නිවසක් අසල දෙඅත් ගැටගසා...
ප්රමුඛ පුවත 1මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් යුවලක් මිය යතිMohamed DilsadMarch 13, 2017March 13, 2017 by Mohamed DilsadMarch 13, 2017March 13, 2017024 (උදයම්,ගාල්ල) – මීගහතැන්න නෙළුහේන 6 කණුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඊයේ පස්වරුවේ හොරවල දෙසට ධාවනය වු...
ප්රමුඛ පුවත 1රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadMarch 13, 2017 by Mohamed DilsadMarch 13, 2017019 (උදයම්,කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියඅභාවප්රාප්ත වෙයි. රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි...
ප්රමුඛ පුවත 1වව්නියාවේ A H1 N1 රෝගය පැතිරෙන ලකුණුMohamed DilsadMarch 12, 2017 by Mohamed DilsadMarch 12, 2017064 (උදයම්,වව්නියාව) – A H1 N1 වෛරසය පැතිර යාමත් සමග වව්නියාව රෝහල වෙත දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. මේ...
ප්රමුඛ පුවත 1ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේMohamed DilsadMarch 12, 2017March 12, 2017 by Mohamed DilsadMarch 12, 2017March 12, 2017021 (උදයම්,යාපනය) – කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වේ. ප්‍රධාන දේව මෙහෙය අද (12) උදෑසන ආරම්භ විය. නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ඉදිකළ නව...
ප්රමුඛ පුවත 1වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017020 (උදයම්,කොළඹ) – වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පත් කෙරේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර...
ප්රමුඛ පුවත 1පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 11, 2017 by Mohamed DilsadMarch 11, 2017020 (උදයම්,පොළොන්නරුව) – හිඟුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීතිවිරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්...