ප්‍රමුඛ පුවත 1නාගදීප මුහුදු වෙරළේ කේරළ ගංජා තොගයක්Mohamed DilsadMarch 9, 2017 by Mohamed DilsadMarch 9, 2017019 (උදයම්,යාපනය) – කයිට්ස් නාගදීප මුහුදු වෙරලේ තිබී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. ගංජා කිලෝ ග්රෑම් 43ක් එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. කයිට්ස් පොලිස් නිලධාරීන්ට...
ප්‍රමුඛ පුවත 1කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ඇණ හිටීMohamed DilsadMarch 9, 2017March 9, 2017 by Mohamed DilsadMarch 9, 2017March 9, 2017020 (උදයම්,කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන,තෙවන සහ සිව් වන වසර වල සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්Mohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017018 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම...
ප්‍රමුඛ පුවත 1ගාලුපාර තාවකාලිකව වසා දැමේMohamed DilsadMarch 8, 2017March 8, 2017 by Mohamed DilsadMarch 8, 2017March 8, 2017022 (උදයම්,කොළඹ) – සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හංදියෙන් සහ සෙරමික් හංදියෙන් ගාලු පාර වසා දමාඇති බෙව පොලිසිය දැනුම් දෙයි. මෙම පාගමන කොල්ලුපිටිය ප්‍රදේශය පසුකර පැමිණෙන...
ප්‍රමුඛ පුවත 1ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට ඉඩ නෑ.කථානායක කියයිMohamed DilsadMarch 8, 2017March 8, 2017 by Mohamed DilsadMarch 8, 2017March 8, 2017021 (උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා අද...
ප්‍රමුඛ පුවත 1රුපියල් මිලියන 193ක දුම්වැටි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් සොයා ගනීMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017024 (උදයම්,කොළඹ) – නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 193ක් වටිනා දුම්වැටි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් සොයා ගනී. මැලේසියාවේ සිට ඉන්දුනීසියාව වෙත ප්‍රවාහනය කිරීමට...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවටMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017015 (උදයම්,කොළඹ) – මෙරට ධීවරයින් පිරිසක් ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනී. පේදුරුතුඩුවට නාවික සැතපුම් 44ක් ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා දෙකකින් ගමන් ගත්...
ප්‍රමුඛ පුවත 1ඇදුරු වර්ජනයෙන් සරසවි කටයුතු වලට බාධාMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017023 (උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මේ වනවිට ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය නිසා විශ්වවිද්‍යාල කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.මෙමෙ වර්ජනය...
ප්‍රමුඛ පුවත 1සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානයMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017029 (උදයම්,කොළඹ) – ආනයනික සුදූ සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. ලෝක වෙළෙඳපළේ සුදු...
ප්‍රමුඛ පුවත 1පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේMohamed DilsadMarch 8, 2017 by Mohamed DilsadMarch 8, 2017021 (උදයම්,කොළඹ) – අන්තර්ජාල භාවිතය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව ඊයේ (07) පොලිස් මුලස්ථානයේ දී සිදු කෙරුණි. 1998 දී...