ප්‍රමුඛ පුවත 1මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017019 (උදයම්,කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මාධ්‍යවේදීන්...
ප්‍රමුඛ පුවත 1සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017018 (උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති. මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi)...
ප්‍රමුඛ පුවත 1ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017017 (උදයම්,මීගමුව ) – ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. අද(21) උදෑසන මීගමුව රෝහලට ඇතුළත්...
ප්‍රමුඛ පුවත 1වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017021 (උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක් පොලිස්...
ප්‍රමුඛ පුවත 1පවතින නියගයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවයිMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017022 (උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකට...
ප්‍රමුඛ පුවත 1මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017019 (උදයම්,කොළඹ) – “තිරසර යුගයක තෙවසර ඇරඹුම” රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ සමස්ත ධීවර ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මුහුදු ජලය...
ප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017018 (උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප‍්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට එක්වන ලෙස ජනාධිපති...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් රජය කියයිMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017020 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. එකී...
ප්‍රමුඛ පුවත 1සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්Mohamed DilsadJanuary 20, 2017January 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017January 20, 2017021 (උදයම් , කොළඹ) – පසුගිය රජය සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියක මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර...
ප්‍රමුඛ පුවත 1තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 2017023 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන...