දේශීයප්‍රමුඛ පුවත 1ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැMohamed DilsadJune 21, 2020 by Mohamed DilsadJune 21, 2020017 (UTV | කොවිඩ් 19) – ඊයේ (20) දිනයේදී මෙරටින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙරටින් කොවිඩ් ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadJune 21, 2020 by Mohamed DilsadJune 21, 2020018 (UTV | මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 ක්, හෙරොයින් සහ ගංජා සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය...
දේශීයප්‍රමුඛ පුවත 1වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයිMohamed DilsadJune 21, 2020 by Mohamed DilsadJune 21, 2020025 (UTV | වත්තල) – වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී එකම පවුලේ තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මියගිය...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 2020017 (UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක්...
දේශීයප්‍රමුඛ පුවත 1නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයිMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 2020020 (UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙටMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 2020020 (UTV | කොළඹ ) – අද (20) සහ හෙට (21) යන දිනවල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලටMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 2020018 (UTV | කොළඹ ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහල ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල වාර්තාවේයි මේ...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 19, 2020 by Mohamed DilsadJune 19, 2020017 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. මේ වන විට වෛරසය ආසාදනය වූ...
දේශීයප්‍රමුඛ පුවත 1සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේMohamed DilsadJune 19, 2020 by Mohamed DilsadJune 19, 2020020 (UTV | කොළඹ ) – දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයිMohamed DilsadJune 18, 2020 by Mohamed DilsadJune 18, 2020022 (UTV | කොළඹ ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ. 2018.01.01 දින සිට එය බලාත්මක වන...