දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]Mohamed DilsadMay 21, 2020May 21, 2020 by Mohamed DilsadMay 21, 2020May 21, 2020043 (UTV| කොවිඩ් 19) – මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1045 දක්වා ඉහළ යයි. (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන...
දේශීයප්‍රමුඛ පුවත 1දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයිMohamed DilsadMay 21, 2020 by Mohamed DilsadMay 21, 2020039 (UTV | කෝවිඩ්-19) – ලොව පුරා එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. ගත වූ පැය...
දේශීයප්‍රමුඛ පුවත 1සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයිMohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 2020033 (UTV | කොවිඩ් 19) – අද (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්Mohamed DilsadMay 20, 2020May 20, 2020 by Mohamed DilsadMay 20, 2020May 20, 2020035 (UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්Mohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 2020046 (UTV | කොළඹ ) – අද (20) මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් පැවැත්වේ. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත අතර මහ මැතිවරණයට...
දේශීයප්‍රමුඛ පුවත 1පළාත් කිහිපයකට අදත් තද වැසිMohamed DilsadMay 20, 2020May 20, 2020 by Mohamed DilsadMay 20, 2020May 20, 2020046 (UTV | කොළඹ ) – අද (20) දිනයේදී ද අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 2020038 (UTV | කෝවිඩ්-19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]Mohamed DilsadMay 19, 2020May 19, 2020 by Mohamed DilsadMay 19, 2020May 19, 2020039 (UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත. (UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 28...
දේශීයප්‍රමුඛ පුවත 1රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපතිMohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 2020039 (UTV | කොළඹ) – රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 2020036 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම්...