දේශීයප්‍රමුඛ පුවත 1කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයිMohamed DilsadApril 17, 2020 by Mohamed DilsadApril 17, 2020019 (UTV | කෝවිඩ් -19) – කොවිඞ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට රුපියල් මිලියන 703 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයිMohamed DilsadApril 16, 2020 by Mohamed DilsadApril 16, 2020026 (UTV |COVID -19) – අද(16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1පාස්කු ප්‍රහාරයේ වසරක් සපිරෙන සියලු වැඩසටහන් අවලංගු කරයිMohamed DilsadApril 16, 2020April 16, 2020 by Mohamed DilsadApril 16, 2020April 16, 2020022 (UTV | COVID 19) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් 21 වනදා පෙර සැලසුම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්Mohamed DilsadApril 16, 2020April 16, 2020 by Mohamed DilsadApril 16, 2020April 16, 2020025 (UTV | COVID-19) – තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එම කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වීමෙන් හෝ නෑගමන් යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadApril 16, 2020April 16, 2020 by Mohamed DilsadApril 16, 2020April 16, 2020016 (UTV |COVID -19) – වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය...
දේශීයප්‍රමුඛ පුවත 1නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයිMohamed DilsadApril 16, 2020April 16, 2020 by Mohamed DilsadApril 16, 2020April 16, 2020019 (UTV |COVID-19 ) – කොළඹ නාගලගංවීදිය ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමෙන් පසු එම ප්‍රදේශය වසා දමා තිබේ. ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ...
දේශීයප්‍රමුඛ පුවත 1රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානයMohamed DilsadApril 15, 2020April 15, 2020 by Mohamed DilsadApril 15, 2020April 15, 2020022 (UTV | COVID 19) – ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ආරම්භ කිරීම දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළ යුතු බවයි ජනාධිපති...
දේශීයප්‍රමුඛ පුවත 1අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]Mohamed DilsadApril 15, 2020April 15, 2020 by Mohamed DilsadApril 15, 2020April 15, 2020019 (UTV |කොළඹ ) – තම සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නීති විරෝධී ලෙස බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළටMohamed DilsadApril 15, 2020 by Mohamed DilsadApril 15, 2020020 (UTV| COVID-19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයිMohamed DilsadApril 15, 2020 by Mohamed DilsadApril 15, 2020019 (UTV |COVID -19) – මෙරට කොරෝනා රෝගීන්ගෙන් තවත් දෙදෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව දැනට සුවය ලැබූ මුලු ගණන 63 කි....