දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයිMohamed DilsadMarch 31, 2020March 31, 2020 by Mohamed DilsadMarch 31, 2020March 31, 2020015 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මේ වන...
දේශීයප්‍රමුඛ පුවත 1දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්Mohamed DilsadMarch 31, 2020March 31, 2020 by Mohamed DilsadMarch 31, 2020March 31, 2020014 (UTV | කොළඹ) – දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික...
දේශීයප්‍රමුඛ පුවත 1මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේMohamed DilsadMarch 30, 2020March 30, 2020 by Mohamed DilsadMarch 30, 2020March 30, 2020025 (UTV | නාත්තන්ඩිය) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ආකාරයට නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයාගේ පවුලේ තවත් සාමාජිකයින් 04 දෙනෙක්ට එම වෛරසය වැලදී...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]Mohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020020 (UTV| කොළඹ) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයිMohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020016 (UTV |කොළඹ ) – කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව වෛරසය ආසාදනය වූ 122 දෙනා අතරින් මේ වන...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadMarch 30, 2020March 30, 2020 by Mohamed DilsadMarch 30, 2020March 30, 2020018 (UTV |කොළඹ ) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතියMohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020018 (UTV |කොළඹ ) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතියට අදාළව රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]Mohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020026 (UTV | කොළඹ) – ජන ජීවිතය අපහසුතාවට පත්කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගතයුතු බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අදාළ නිවේදනයෙන් ජනාධිපති...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020020 (UTV |කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 2020022 (UTV |කොළඹ ) – අද (30) උදෑසන 6.00ට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා...