දේශීයප්‍රමුඛ පුවත 1රජයේ ඔසුසැල් පමණක් විවෘත කර තබන්න උපදෙස්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020020 (UTV |කොළඹ) – රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි නියෝග කෙරේ. මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදාMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020020 (UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ලබන මස 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් බිලියන 78 ක් රාජ්‍ය සේවකයින්...
දේශීයප්‍රමුඛ පුවත 1ව්යාපාරිකවැට් බදු ගෙවීමට සහන කාලයක්Mohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020026 (UTV|කොළඹ) – පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020021 (UTV |කොළඹ ) – ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1ලෝක බැංකුවෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020021 (UTV |කොළඹ) – දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. ඒ ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි....
දේශීයප්‍රමුඛ පුවත 1රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020025 (UTV |කොළඹ ) – රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වේ. ඒ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සනාත කර...
දේශීයප්‍රමුඛ පුවත 1මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020021 (UTV | කොළඹ) – මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. කොරෝනා වෛරසය රට තුළ...
දේශීයප්‍රමුඛ පුවත 1ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020017 (UTV |කොළඹ ) – අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020015 (UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ. ජනාධිපති...
දේශීයප්‍රමුඛ පුවත 1අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්Mohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020023 (UTV | කොළඹ) – දිවයින තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරනු ලැබීය. ජනාධිපති කාර්ය සාධක බලකායේ...