අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්
(UTV | කොළඹ) – දිවයින තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරනු ලැබීය. ජනාධිපති කාර්ය සාධක බලකායේ...