දේශීයප්‍රමුඛ පුවත 1වන්දනා ගමන් චාරිකා අත්හිටුවන්නැයි ඉල්ලීමක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020024 (UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගයේ අලුත්ම තත්වයMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020027 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් නයින්ටීන් මේ වන් විට ලොවපුරා රටවල් 135කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් තිබේ. මේ හේතුවෙන් අද වනවිට සිදුව...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020019 (UTV |කොළඹ ) – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය...
දේශීයප්‍රමුඛ පුවත 1පවතින තත්ත්වය නිසා හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020018 (UTV |කොළඹ ) – හෙට දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (15) දින රජයේ බැංකු...
දේශීයප්‍රමුඛ පුවත 1අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 14, 2020 by Mohamed DilsadMarch 14, 2020022 මාර්තු මස අවසන් වනතෙක් ඉරිදා දේව මෙහෙය සහ අනෙකුත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වළකින ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සියලු දේවස්ථානවලින් ඉල්ලයි....
දේශීයප්‍රමුඛ පුවත 1සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවරMohamed DilsadMarch 14, 2020 by Mohamed DilsadMarch 14, 2020020 (UTV | කොළඹ) – අද (14) සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලටMohamed DilsadMarch 14, 2020 by Mohamed DilsadMarch 14, 2020021 (UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි. මොවුන් පෝලන්තයේ සිට පැමිණ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළටMohamed DilsadMarch 14, 2020March 14, 2020 by Mohamed DilsadMarch 14, 2020March 14, 2020016 (UTV | කොළඹ) – මෙරටින් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ. ඊයේ (13) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේMohamed DilsadMarch 13, 2020March 13, 2020 by Mohamed DilsadMarch 13, 2020March 13, 2020024 (UTV – කොළඹ ) – කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්Mohamed DilsadMarch 13, 2020 by Mohamed DilsadMarch 13, 2020023 (UTV | කොළඹ) – ලබන 15 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, හා ඔස්ට්‍රියාවෙන් මෙරටට මගීන් රැගෙන ඒම...