දේශීයප්‍රමුඛ පුවත 1හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධයMohamed DilsadFebruary 18, 2020February 27, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 27, 2020020 (UTV |කොළඹ) – ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිකුත් කර ඇති තහනම ගෝලීය ශ්‍රී ලංකා සංසදය තරයේ හෙළා...
දේශීයප්‍රමුඛ පුවත 1මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙටMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020020 (UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබද සිදුකළ වෝහාරික විගණන වාර්තා විවාදය අද (18) සහ හෙට (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයිMohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020022 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (18) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී ශ්‍රී ලංකා...
දේශීයප්‍රමුඛ පුවත 1වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙටMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020026 (UTV | කොළඹ) – මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (18) පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අදMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020020 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. මෙහිදී එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයිMohamed DilsadFebruary 16, 2020February 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020February 16, 2020020 (UTV | කොළඹ) – මෙරට එක්සත් ජනපද තානාපතිනිය විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණ තිබේ. ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා තිබු සංචාරක තහනම පිළිබද...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේMohamed DilsadFebruary 16, 2020February 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020February 16, 2020022 (UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හෙට (17) සිට පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට නියමිතයි. 2015 වසරේ...
දේශීයප්‍රමුඛ පුවත 1සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]Mohamed DilsadFebruary 15, 2020 by Mohamed DilsadFebruary 15, 2020021 (UTV | අම්පාර) – සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මහනගර සභා ආඥා පනත යටතේ ඊට අදාළව නිකුත් කළ...
දේශීයප්‍රමුඛ පුවත 1නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුMohamed DilsadFebruary 15, 2020 by Mohamed DilsadFebruary 15, 2020022 (UTV | කොළඹ) – නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තීන්දුවක් ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය....
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයිMohamed DilsadFebruary 15, 2020 by Mohamed DilsadFebruary 15, 2020018 (UTV | චීනය) – නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස්...