දේශීයප්‍රමුඛ පුවත 1ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයිMohamed DilsadFebruary 15, 2020February 15, 2020 by Mohamed DilsadFebruary 15, 2020February 15, 2020016 (UTV | කොළඹ) – ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක්...
දේශීයප්‍රමුඛ පුවත 1යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්Mohamed DilsadFebruary 14, 2020February 15, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 15, 2020015 (UTV |කොළඹ ) – යුද්ධ හමුදාපතිවරයාට ඇමෙරිකාවෙන් තහනමක් පනවා තිබේ. ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම්...
දේශීයප්‍රමුඛ පුවත 1අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.Mohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020017 (UTV |කොළඹ ) – මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට...
දේශීයප්‍රමුඛ පුවත 1විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020017 (UTV| කොළඹ) ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වතාවට විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට කැදවා ඔවුනට සාදාරනය ඉටුකරලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහාතා කටයුතු කරන ලදී. 88/89 භීෂණ...
දේශීයප්‍රමුඛ පුවත 1උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020019 (UTV | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අද (14)...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020022 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මාර්තු 1 දා හෝ 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් අප්‍රේල් 25-27-28 හෝ 29 යන දිනවලින් එකකදී...
දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020025 (UTV | කොළඹ) – කොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පොලිස් මූලස්ථානය...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්Mohamed DilsadFebruary 13, 2020February 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020February 13, 2020017 (UTV | කොළඹ) – මෙරටත් සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමට තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානම් බව නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්කා...
දේශීයප්‍රමුඛ පුවත 1ලෝක ගුවන් විදුලි දිනය අදයිMohamed DilsadFebruary 13, 2020February 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020February 13, 2020017 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ අද වැනි දවසක ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම හේතුවෙන් ලෝක ගුවන් විදුලි දිනය අදට (13)...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්Mohamed DilsadFebruary 13, 2020February 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020February 13, 2020020 (UTV | කොළඹ) – සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන...