දේශීයප්‍රමුඛ පුවත 1දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020016 (UTV | කොළඹ) – ලබන 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් නියෝගයක්Mohamed DilsadFebruary 10, 2020February 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 10, 2020021 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාගේ හෝ ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදMohamed DilsadFebruary 10, 2020February 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 10, 2020025 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) පස්වරු 3 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ...
දේශීයප්‍රමුඛ පුවත 1විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්Mohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020022 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09) සන්ධානගත ගිවිසුමට...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයිMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020032 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් මරණ 812 ක්ම...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනීMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020023 (UTV | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ...
දේශීයප්‍රමුඛ පුවත 1රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයිMohamed DilsadFebruary 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020017 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකරමින් වැටී ඇති අගාධයෙන් රට ගොඩනැගීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව...
දේශීයප්‍රමුඛ පුවත 1කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයිMohamed DilsadFebruary 7, 2020February 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020February 7, 2020021 (UTV | කොළඹ) – පොදු ව්‍යාපාර කාරක සභාව (cope) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (copa) සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (07) සිදුවීමට...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට චීන තානාපති කතානායකවරයා හමුවෙයිMohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ කථානායකනිල නිවසේදී...
දේශීයප්‍රමුඛ පුවත 1රජයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadFebruary 5, 2020February 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020February 5, 2020021 (UTV |කොළඹ ) – පසුගිය රජයේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සමස්ත ආර්ථිකයම අක්‍රිය වී ඇතැයි රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය...