දේශීයප්‍රමුඛ පුවත 1පූජිත් ජයසුන්දරට ඇපMohamed DilsadFebruary 5, 2020February 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020February 5, 2020022 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග...
දේශීයප්‍රමුඛ පුවත 1හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේMohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020018 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති මහින්ද අද මන්ත්‍රී ප්‍රශ්න සඳහා පිළිතුරු දෙයිMohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020018 අද(05) පළමුවරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට නියමිතය. ඒ සඳහා පස්වරු 1 සිට 1.30 දක්වා ඒ සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1කාරක සභා තුනක සාමාජිකයන්ගේ නම් අද ප්‍රකාශයටMohamed DilsadFebruary 5, 2020February 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020February 5, 2020017 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කාරක සභා තුනක් සඳහා නම් කර ඇති සාමාජිකයන් අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඒ අනුව කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක...
දේශීයප්‍රමුඛ පුවත 1ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්Mohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020016 (UTV | කොළඹ) -අද (05) සිට (12) දින දක්වා බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් පොදු සමා කාලයක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ සේවයට වාර්තා...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අදMohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020020 (UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(05) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීරණයේ දී...
දේශීයප්‍රමුඛ පුවත 1නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයිMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020020 (UTV | කොළඹ) – නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීමට තම රජය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 72 වැනි...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක – අගමැතිMohamed DilsadFebruary 4, 2020February 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020February 4, 2020023 (UTV | කොළඹ) – තරුණ පරපුර අතර අද ඇති වී තිබෙන රට ගොඩනැගීමේ උද්යෝගය හේතුකොටගෙන ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව නිදහස් දිනයේ දී...
දේශීයප්‍රමුඛ පුවත 1අභිමානවත් 72 වන නිදහස් දිනය අදයිMohamed DilsadFebruary 4, 2020February 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020February 4, 2020022 (UTV| කොළඹ) – 72 වන අභිමානවත් නිදහස් දින ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජාතික...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහසMohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020020 (UTV | කොළඹ) – 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම...