ගොසිප්මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්Mohamed DilsadJanuary 8, 2021 by Mohamed DilsadJanuary 8, 2021014 (UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස...
ගොසිප්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනාMohamed DilsadJanuary 8, 2021January 8, 2021 by Mohamed DilsadJanuary 8, 2021January 8, 2021016 (UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා වෛරසය ඇතුළු වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටින නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ...
ගොසිප්පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් කොරෝනා රැඳවියා ගමන් කළ ප්‍රදේශ මෙන්නMohamed DilsadJanuary 6, 2021 by Mohamed DilsadJanuary 6, 2021018 (UTV | වැලිකන්ද) – වැලිකන්ද – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් සැඟව සිටියදී අද අත්අඩංගුවට ගත් රැඳවියා බස් රථ මගින් ප්‍රදේශ කිහිපයකට ගමන් කර ඇති...
ගොසිප්පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න රජය සුදානම්Mohamed DilsadJanuary 3, 2021January 8, 2021 by Mohamed DilsadJanuary 3, 2021January 8, 2021018 (UTV |කොළඹ) – පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්....
ගොසිප්ශ්රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක්Mohamed DilsadJanuary 2, 2021 by Mohamed DilsadJanuary 2, 2021022 (UTV | කොළඹ) – සෑම සතියකට වරක් මෙරට තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසයි. මේ...
ගොසිප්විමල්ට එරෙහිව CID යෙන් පුළුල් විමර්ශණයක් ඇරඹීමේ සූදානමක්Mohamed DilsadDecember 31, 2020 by Mohamed DilsadDecember 31, 2020020 (UTV | කොළඹ) – මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමැතිවරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත්...
ගොසිප්වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්Mohamed DilsadDecember 30, 2020 by Mohamed DilsadDecember 30, 2020018 (UTV |කොළඹ ) – නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොවිඩ්-19 වෛරස...
ගොසිප්කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුරMohamed DilsadDecember 29, 2020 by Mohamed DilsadDecember 29, 2020019 (UTV | එක්සත් ජනපදය) – එක්සත් ජනපදයේ මෑත කාලීන පර්යේෂණ ප්රයත්නයක ප්‍රතිඵලවලින් සඳහන් වී ඇත්තේ කොරෝනාවට එරෙහිව ප්‍රතිවෛරස් කාරකයක් ලෙස බ්‍රෝමලේන් හෝ බ්‍රොමේලයින් පොහොසත් අන්නාසි...
ගොසිප්කොරෝනා ඖෂධ පැණිය පානය කළ පුද්ගලයෙකුත් ලෙඩ වෙයිMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 2020020 (UTV |කෑගල්ල) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධය පානය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් හඳුනාගත්...
ගොසිප්කොරෝනා පැණිය ගැන කිසිඳු විශ්වාසයක් නැතැයි රාජ්‍ය ඇමතිනී කියයිMohamed DilsadDecember 27, 2020 by Mohamed DilsadDecember 27, 2020016 (UTV | කෑගල්ල) – කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය සම්බන්ධයෙන් තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී...