ගොසිප්කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරුMohamed DilsadNovember 13, 2020 by Mohamed DilsadNovember 13, 2020021 (UTV |කොළඹ) – කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී තිබේ....
ගොසිප්බත්තරමුල්ලේ යාචකයින් අතරටත් කොරෝනMohamed DilsadNovember 12, 2020 by Mohamed DilsadNovember 12, 2020016 (UTV |කොළඹ) – බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණයකදී ඔහු...
ගොසිප්දේශීයතවත් කොරෝනා මරණ දෙකක්Mohamed DilsadNovember 12, 2020November 12, 2020 by Mohamed DilsadNovember 12, 2020November 12, 2020017 (UTV |කොළඹ) – කොරෝනා හේතුවෙන් මෙරට දිදුව් ඇති මරණ සංඛ්‍යාව අද 48 දක්වා ඉහල ගියේය....
ගොසිප්සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්Mohamed DilsadNovember 12, 2020 by Mohamed DilsadNovember 12, 2020018 (UTV | කොළඹ) – එළඹෙන සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කෙසේවෙතත් යම් ප්‍රදේශයක...
ගොසිප්විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙක් කොරෝනට ගොඳුරු වෙයිMohamed DilsadNovember 12, 2020 by Mohamed DilsadNovember 12, 2020020 (UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. ඔවුන්...
ගොසිප්බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට.ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා වෙයිMohamed DilsadNovember 9, 2020 by Mohamed DilsadNovember 9, 2020018 ( UTV |කොළඹ) – බස්නාහිර පළාත ඇතුළුව මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණු බව යුධ හමුදාපතිවරයා...
ගොසිප්නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයිMohamed DilsadNovember 8, 2020November 8, 2020 by Mohamed DilsadNovember 8, 2020November 8, 2020024 (UTV |යාපනය) – යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග අසල්වාසීන් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කරගෙන තිබේ. මේ අනුව පවුල් 04ක සාමාජික සාමාජිකාවන්...
ගොසිප්තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදීMohamed DilsadNovember 7, 2020 by Mohamed DilsadNovember 7, 2020015 (UTV| කොළඹ) – තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජිවත් වීමට ලෝකයාට...
ගොසිප්90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනාMohamed DilsadNovember 6, 2020 by Mohamed DilsadNovember 6, 2020014 (UTV | හොරණ) – හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන අතර , ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ...
ගොසිප්ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනාMohamed DilsadNovember 6, 2020 by Mohamed DilsadNovember 6, 2020015 කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි....