Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරයEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025024 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරය සුළු වෙනස් වී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයටEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025041 ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු මුදා...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.Editor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025056 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කරන දින ප්‍රකාශයට පත් කරයිEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025035 පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවටEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025059 බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි උපරීම මුදලEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025054 පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත්...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව විභාග කිරීමෙන්, දෙවන විනිසුරුවරයාත් ඉවත් වෙයි.Editor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025064 ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි. මෙම නඩුව විභාග කළ විනිසුරු...
Trending Newsඑසැන පුවත්දේශීයජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි, අනුරගේ ආණ්ඩුව කෙඳිරි ගානවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025076 රට අනුරට දී ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවසට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවද...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ආනයනයට, ඩොලර් මිලියන දෙසීයක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපතිEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025063 වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා වූ කාලයේදී ඩොලර් මිලියන 200 පමණ ණයවර ලිපි විවෘත කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයලංකා වතු කම්කරු කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුව අධිකරණයටEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 2025039 පළාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රිකයට ලංකා කම්කරු කොංග්‍රය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව අධිකරණයට යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි...