Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024011 සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් අද (22) කොළඹ දී පැවැත්විණ. ජාත්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024027 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන ක්රියාකාරිකයන් පිරිසක් එම පැමිණිල්ල ගොනු කර තිබේ. තමා අදහන...
Trending Newsඑසැන පුවත්දේශීයඅධ්යාපනයේ අලුත් වෙනසක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024037 ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය කළ විවිධ...
Trending Newsඑසැන පුවත්දේශීයනායකතුමා නැති අතරේ, සිරිකොතේ ගාලගෝට්ටියක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024036 එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස සංදේශයක් බාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (22) පැමිණ තිබේ. මෙම සංදේශය හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ඇමති හරින් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024032 ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. එම අවස්ථාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයනිධානයක් ගොඩගන්න අධිකරණ නියෝගයක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024036 වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් ඇති බව පැවසෙන ස්ථානයක අධිකරණය නියෝග මත කැනීම් ආරම්භ කර තිබේ. වේයන්ගොඩ වදුරඹ රජ මහා විහාරස්ථානයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් හෑරූ...
Trending Newsඑසැන පුවත්දේශීයවට්ස්ඇප් මෘදුකාංගයට අලුත් විශේෂාංගයක්Editor ONovember 22, 2024 by Editor ONovember 22, 2024055 වට්ස්ඇප් මෘදුකාංගයේ නවතම විශේෂාගයක් හඳුන්වාදීමට, ඒම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024057 දසවන පාර්ලිමේන්තුව ඊයේ (21) ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන, පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ට මන්ත්‍රීවරු නම් කිරීම අදEditor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024030 සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්Editor ONovember 22, 2024November 22, 2024 by Editor ONovember 22, 2024November 22, 2024032 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව...