Trending Newsඑසැන පුවත්දේශීයරට ඉදිරියට ගෙනයාමට විද්වතුන්ගේ සහාය අවශ්‍යයයි – ජනාධිපතිEditor OAugust 3, 2024 by Editor OAugust 3, 2024018 (UTV | කොළඹ) – නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්Editor OAugust 3, 2024 by Editor OAugust 3, 2024019 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දදායකයන් ලක්ෂ 40කගේ මනාපය කාටදැයි තීරණය අවසන් දෙසතියේදීEditor OAugust 3, 2024August 3, 2024 by Editor OAugust 3, 2024August 3, 2024017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නැති බව රජයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයටEditor OAugust 3, 2024August 3, 2024 by Editor OAugust 3, 2024August 3, 2024019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළඹෙන බදාදා ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කර ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක්Editor OAugust 3, 2024August 2, 2024 by Editor OAugust 3, 2024August 2, 2024021 (UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සදහා දැනට ලබාදෙන රුපියල් 2,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් එක්කොට ලබන මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට...
Trending Newsඑසැන පුවත්දේශීයයාපනයට ගඟක් – උතුරේ ජල ගැටළුවට විසඳුමක්Editor OAugust 3, 2024August 2, 2024 by Editor OAugust 3, 2024August 2, 2024021 (UTV | කොළඹ) – උතුරේ ජල ගැටලුවට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂEditor OAugust 3, 2024August 2, 2024 by Editor OAugust 3, 2024August 2, 2024018 (UTV | කොළඹ) – තමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පෙරේදා (01) රාත්රියේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයවනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්Editor OAugust 3, 2024August 2, 2024 by Editor OAugust 3, 2024August 2, 2024015 (UTV | කොළඹ) – ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්Editor OAugust 2, 2024 by Editor OAugust 2, 2024021 (UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු හේතුවක් මත තමා හමු නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිද්යුත් වීසා නිකුත් කිරීම විදේශ සමාගම් දෙකකට ලබාදීම ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්Editor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024019 (UTV | කොළඹ) – විද්‍යුත් (ඉ-වීසා) විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළැක්වීමේ අතුරු තහනම් නියෝගයක්...