Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇපEditor OOctober 30, 2024October 30, 2024 by Editor OOctober 30, 2024October 30, 2024044 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර...
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැති හරිනි ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝදයක් නැහැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OOctober 30, 2024October 30, 2024 by Editor OOctober 30, 2024October 30, 2024043 අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පන්නල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ...
Trending Newsඑසැන පුවත්දේශීයමධ්යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01දා නිවාඩුයි.Editor OOctober 30, 2024October 30, 2024 by Editor OOctober 30, 2024October 30, 2024044 දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01 දින නිවාඩු ලබා දී තිබේ. ඒ අනුව ලබා දෙන නිවාඩුව සඳහා (09) දින පාසල්...
Trending Newsඑසැන පුවත්දේශීයග්රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ Editor OOctober 30, 2024October 30, 2024 by Editor OOctober 30, 2024October 30, 2024043 ග්‍රාමීය දරුවන්ටත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකිවන අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම ජනාධිපති අනුර දිසානායක මහතා සතු බැවින් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම තැබෑරුම් බලපත්‍රය අත්හිටවූ සුරාබදු කොමසාරිස්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්Editor OOctober 30, 2024October 30, 2024 by Editor OOctober 30, 2024October 30, 2024043 මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබුණු බලපත්‍රයක් අත්හිටුවමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්...
Trending Newsඑසැන පුවත්දේශීයරංජන් රාමනායකගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024050 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂය, මැතිවරණ නීති රීතීන් උල්ලංගණය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බව...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් යානයේ පැමිණි කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගයක් අරන් පනී.Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024055 අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය අද(29) අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයඅධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024073 ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ...
Trending Newsඑසැන පුවත්දේශීයවට්ස්ඇප් භාවිතා කරන අයට විශේෂ දැනුවත් කිරීමක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024095 වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචා කිරීම් මේ දිනවල බහුලව දක්නට ලැබෙන...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024046 රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්විම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදිමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහය ලබාගැනිමටද අනුමැතිය හිමිවුණු...