Trending Newsඑසැන පුවත්දේශීයගුවන් යානයේ පැමිණි කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගයක් අරන් පනී.Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024055 අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය අද(29) අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයඅධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024073 ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ...
Trending Newsඑසැන පුවත්දේශීයවට්ස්ඇප් භාවිතා කරන අයට විශේෂ දැනුවත් කිරීමක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024095 වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචා කිරීම් මේ දිනවල බහුලව දක්නට ලැබෙන...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024046 රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්විම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදිමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහය ලබාගැනිමටද අනුමැතිය හිමිවුණු...
Trending Newsඑසැන පුවත්දේශීයලාෆ් ගෑස් ගැන දැනුම් දීමක්Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024054 වෙළඳපොලේ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇතැයි එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය. බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලු...
Trending Newsඑසැන පුවත්දේශීයජනපතිගේ ඉඩම් බෙදිල්ල – මැතිවරණ කොමිෂන් සභාව නතර කරයි.Editor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024056 කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම්, ජනතාවට වගා කිරීමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය, වහාම අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. කන්තලේ සහකාර...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්Editor OOctober 29, 2024 by Editor OOctober 29, 2024054 රටපුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් රෝග...
Trending Newsඑසැන පුවත්දේශීයමාස නවයට අල්ලස් ගැනීමේ සිද්ධිවලට 67ක් සැකපිට අත්අඩංගුවටEditor OOctober 29, 2024October 29, 2024 by Editor OOctober 29, 2024October 29, 2024037 අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම වසරේ ගතවූ මාස 9 තුළ කළ වැටලීම් 81කින්, පුද්ගලයන් 67 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය සළකුණු කිරීම හෙට (30)Editor OOctober 29, 2024 by Editor OOctober 29, 2024039 පාර්ලිමේන්තු මැතිවරයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම, හෙට (30) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දියාවෙන් කටුනායක ට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024072 ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත අද(28) සවස, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබැස්සවීමක් කර ඇත. බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගලවා ගැනීමේ...