Trending Newsඑසැන පුවත්දේශීයඉන්දියාවෙන් කටුනායක ට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024072 ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත අද(28) සවස, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබැස්සවීමක් කර ඇත. බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගලවා ගැනීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරයEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024060 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0657ක් ලෙසත්, විකුණුම් මිල රු....
Trending Newsඑසැන පුවත්දේශීයසිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝගEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024040 ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගෙන තිබූ තීරණයට එරෙහිව,...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තලපති විජේ ඉන්දියාව හොල්ලයිEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024053 ඉන්දීය නළු තලපති විජේ සිය නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් පක්ෂයේ මංගල දේශපාලන රැළිය ඊයේ දින පැවැත්විනි. සමාරම්භක උත්සවය ඔක්තෝබර් 27 වන දින තමිල්නාඩුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024058 ශ්‍රී ලංකාවට අදාළව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි. කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ අද (28) අදහස් දක්වමින් තනාපතිනිය...
Trending Newsඑසැන පුවත්දේශීයරට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිටEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024043 රටපුරා වී මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අසනීපෙන්. නඩුව කල්තබයි.Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024046 හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා, කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024057 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව කරුණු එළිදරව් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවැත්වූ මාධ්‍ය හමුවක් පිවිතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට, ඇමති විජිතගෙන් දැනුම්දීමක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024058 අත්‍යවශ්‍ය කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි...
Trending Newsඑසැන පුවත්දේශීයප්රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024043 ගාල්ල, මාතර සහ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්...