Trending Newsඑසැන පුවත්දේශීයජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්Editor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024052 ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඔහු ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයගම්මන්පිළ ඉදිරිපත් කළේ නිකම්ම නිකන් කමිටු වාර්තාවක් – ඒක අපි පිළිගන්නේ නැහැ. – කැබිනට් ප්‍රකාශක විජිත හේරත්Editor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024059 පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ රාජකාරී කරන තනතුරුවලින් කිසිම ආකාරයකින්...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයිEditor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024051 අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අලුත් විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එහි ඇතුළු පිටු සියල්ලම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.Editor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024047 ගෑස් මිල ඉහළ දැමීම සඳහා සමාගමක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරට ගෑස් මිල ඉහළ දැමිය...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් මිල එලොව පොල් පෙන්නයි.Editor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024081 පොල් ගෙඩියක් රු. 140-180 ත් අතර මිලකට අළෙවිවන බව වෙළෙඳුන් සඳහන් කරති.ලොකු පොල් ගෙඩියක විකුණුම් මිල රු. 200ක් පමණ වන බවද වෙළෙඳසැල් හිමියන් සඳහන් කරති....
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේපයිEditor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024044 පාර්ලිමේන්තු මැතිවරණයට රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපැල් ඡන්ද අයදුම්පත් හත්...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුව තවත් ණයක් ගනීEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024077 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඔක්තෝබර් 23 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන කර තිබේ. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024059 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයදමිතා සමගිය හැර යයි.Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024072 ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයගිනි අවි 50ක් රජයට බාර දෙයිEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024048 සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති...