Trending Newsඑසැන පුවත්දේශීයආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි – ජනපතිEditor OJuly 20, 2024 by Editor OJuly 20, 2024024 (UTV | කොළඹ) – ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවාEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024018 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ නගර රැසක් පුරා දින ගණනාවක සිට ක්‍රියාත්මක වන සිසු විරෝධතා හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර ඇඳිරි...
Trending Newsඑසැන පුවත්දේශීයකවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර පවත්වනවා – ඇමති බන්දුලEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024016 (UTV | කොළඹ) – ඇතැම් පිරිස් පවසන පරිදි ජනාධිපතිවරණය කල් දැමිමට කිසිදු සැලසුමක් නොමැති බවත්, මේ වසරේ ඔක්තොම්බර් 17 දිනට පෙර නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.Editor OJuly 20, 2024 by Editor OJuly 20, 2024017 (UTV | කොළඹ) – අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආතනය පියවර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යවස්ථා සංශෝධන ගැන බය වෙන්න එපා – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024018 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග 19 දා පැවැති සාකච්ඡාවකදී පැවසීය. සර්වජන ඡන්ද බලය...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවටEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024018 (UTV | කොළඹ) – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු...
Trending Newsඑසැන පුවත්දේශීයඇසළ පුර පසළොස්වක පොහෝය අද යිEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024015 (UTV | කොළඹ) – ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය....
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය මහ කොමසාරිස්වරයා සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්Editor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024012 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ සමත්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අතර, හමුවක් කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරේගුවේ නීති තඹයකට නොතැකූ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරියක් ඇතුළු 04කගේ වැඩ තහනම්Editor OJuly 20, 2024July 19, 2024 by Editor OJuly 20, 2024July 19, 2024015 (UTV | කොළඹ) – රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන්...
Trending Newsඑසැන පුවත්දේශීයකෘත්රීම බුද්ධිය (ඒඅයි) පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානයEditor OJuly 20, 2024July 19, 2024 by Editor OJuly 20, 2024July 19, 2024011 (UTV | කොළඹ) – රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...