2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු
වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අදාළ වංචාවලට නිසි...