Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024015 (UTV | කොළඹ) – සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024015 (UTV | කොළඹ) – ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.Editor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024018 (UTV | කොළඹ) – අක්‍රීය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ව්‍යවසායක ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)Editor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024015 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ බව සියලු සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික හැඳුනුම්පත අගෝස්තු මාසයේ සිට අලුත් වෙයි – ඇඟිළි සළකුණත් ඇතුළත් කෙරේ.Editor OJuly 16, 2024 by Editor OJuly 16, 2024019 (UTV | කොළඹ) – ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදිප්...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරිගේ පැමිණිලි දෙකක් දිසා අධිකරණයේ දී කැඳවීමට දින නියම කෙරේEditor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024013 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිලි දෙකක් ලබන 23 වනදා කැඳවන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්Editor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024014 (UTV | කොළඹ) – ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත්...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OJuly 16, 2024 by Editor OJuly 16, 2024020 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන විශේෂ සාකච්ඡා කිහිපයක්Editor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024018 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට බලය හිමි වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...
Trending Newsඑසැන පුවත්දේශීයකුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලංකිකයන්ට පොදු සමා කාලයක් – 10,000ක් පිටවෙලාEditor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024019 (UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට ,එරටින් පිටවීමට කුවේට්...