Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩොලරයේ අද මිලEditor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024060 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද (18) ඩොලරයේ ගැනුම් මිල රු. 288.5261ක් ලෙස සහ එහි විකුණුම් මිල...
Trending Newsඑසැන පුවත්දේශීයඩුබායි රටේ තියෙනවා යැයි කියන ඩොලර් මිලියන දහසේ බැංකු ගිණුම කාගේද ?Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024054 දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක, ඩුබායි රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වන සමුළුවට...
Trending Newsඑසැන පුවත්දේශීයඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකරEditor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024035 ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කරන බොහෝ ප්‍රකාශ, අසත්‍ය ප්‍රකාශ බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මාතර පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය....
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය වන්නියට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024058 මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයවිකිරණ ශීල්පී කාර්යය මණ්ඩල හිඟයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක විකිරණ පරීක්ෂණ අඩාලවීමේ අවධානමක්Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024042 විකිරණ ශීල්පී කාර්යය මණ්ඩලය නොමැතිවීමෙන්, රජයේ රෝහල් 8ක පමණ විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ ආදායම් – වියදම් වාර්තා ගැන පැෆරල් සංවිධානයෙන් උපදෙස්Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024043 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය ආදායම් – වියදම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනම පුද්ගලයෙකු පත් කිරීම සුදුසු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙටා සමාගමේ ආහාර වවුචර් අවභාවිතා කළ සේවකයන් පිරිසක් රැකියාවෙන් නෙරපයි.Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024070 ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලා අයත්, සමගාමක් වන මෙටා ආයතනයේ කාර්යය මණ්ඩලයට දෙන ආහාර වවුචරය අවභාවිතා කිරීමේ සිදුවීමක් විගණනයේදී හෙළිවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙටා ආයතයේ...
Trending Newsඑසැන පුවත්දේශීයවෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024049 බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බවත්, ඒ අනුව බිත්තරයක් රුපියල් 35 ක මිලකට අළෙවි කළ හැකි බව සමස්ත ලංකා බිත්තර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් මිල ඉහළ ට.Editor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024075 මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහල් වෙළෙදපොළට කොන්දේසි පනවමින් සහල් තොග නිකුත් කිරීම නිසා දේශීය වෙළඳපොළේ නාඩු සහල් මිල ඉහළ ගොස් ඇති බවත්, වැඩි ඉල්ලුමක් සහිත...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබොර තෙල් මිල පහළ ටEditor OOctober 18, 2024October 18, 2024 by Editor OOctober 18, 2024October 18, 2024051 ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහත යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩබ්ටීඅයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 70.86ක් වන අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොර...