ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාර දෙන්න ප්‍රමාද වුණ කාරණය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් වාර්තා නියමිත වේලාවට මැතිවරණ කොමිසම වෙත බරදීමට තමන්ට නොහැකි වූයේ ගංවතුර තත්වය නිසා බව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කළ බත්තරමුල්ලේ සීලරතන...