Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුණොත්, මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන්.Editor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024058 රට පුරා ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අපදා තත්ත්වයක් ඇතිවුවහොත් සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ...
Trending Newsඑසැන පුවත්දේශීයඅතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024093 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කිසිදු පක්ෂයකින් නාම යෝජනා බාරදී නැත. උන්වහන්සේ මේ වන විට විදෙස්ගතව වාසය කරති. රතන හිමියන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකබොර තෙල් මිල පහළ ටEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024077 ලෝක වෙළඳපළේ බොර තෙල් මිල සති අන්තයේදී පහළ ගොස් ඇතැයි විදේස් මාධ්‍ය සඳහන් කරයි. මැද පෙරදිග කලාපයේ පවතින යුධ ආතතිය මැද ඔක්තෝබර් මාසය ආරම්භයේ සිටම...
Trending Newsඑසැන පුවත්දේශීයඅජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමාගේ හැසිරීම ගැන කණගාටුයි – හර්ෂණ රාජකරුණාEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024067 අජිත් මාන්නප්පෙරුමගේ හැසිරීම කණගාටුදායක බවත්, ඔහු පක්ෂ නායකවරයාට බනිමින් ඉවත් වී ඇත්තේජනතා විරෝධයත් සමග තමන් ඉදිරිපිට පවතින අභියෝගයට මුහුණ දිය නොහැකි නිසා යැයි හිටපු පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 76,000ක් පීඩාවටEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024046 අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්. අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා අපේක්ෂකයින් 8,352ක් නාමයෝජනා දීලා.Editor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024048 මෙවර මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල්...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ආනයනය පිළිබඳව ගෙන ඇති තීරණEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024066 ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට...
Trending Newsඑසැන පුවත්දේශීයකරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි : මනාපය භාවිතා නොකරන ලෙසද ඉල්ලයි.Editor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024082 පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා නාමයෝජනා බරදී දුන් කරුණාරත්න පරණවිතාන මහතා එම අපේක්ෂකත්වයෙන් ඉවත්වී තිබේ. ඔහු ඉල්ලා සිටින්නේ තමන්ට ඉදිරි...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේEditor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024056 ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද (13) රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.රංගිරි දඹුල්ල ක්‍රිකට්...
Trending Newsඑසැන පුවත්දේශීයසමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.Editor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024033 අන්තර්ජාලය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවි කරන, සම සුදු කිරීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු...