Trending Newsඑසැන පුවත්දේශීයසමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.Editor OOctober 13, 2024October 13, 2024 by Editor OOctober 13, 2024October 13, 2024033 අන්තර්ජාලය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවි කරන, සම සුදු කිරීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයඅවුරුදු 88 ක ට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා සිදුවූ වෙනසEditor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024070 වසර 88 කට පසු රාජපක්ෂ පවුලේ කිසිවෙක් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයකිරීම සඳහා සිය නියෝජනයක් ඉදිරිපත් කර නැත.* පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා ලබාදුන්,...
Trending Newsඑසැන පුවත්දේශීයස්වාමීන් වහන්සේලා දෙනමක්, දේවානන්දගේ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරයි.Editor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024046 හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්...
Trending Newsඑසැන පුවත්දේශීයදමිතාගේ නාම යෝජනා ගැන සමාජ මාධ්‍යයේ සංසරණයවන හඬපටය මෙන්න.Editor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024074 සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා නොලැබුණු ලැබී නොලැබුණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අතර සිදුවූ දුරකථන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 30 දෙනෙකුට විශේෂ දැනුම්දීමක්Editor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024054 පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා බරදීම සඳහා ලබාදී තිබූ කාලය හෙට (13) සවස 03ට අවසන් වන බව මැතිවරණ. මේ දක්වා...
Trending Newsඑසැන පුවත්දේශීයකලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දීලා. නාම ලේඛනය මෙන්නEditor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024061 ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා දී තිබේ. ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑEditor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024054 පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්Editor OOctober 12, 2024October 12, 2024 by Editor OOctober 12, 2024October 12, 2024071 නව ආණ්ඩුව වෙනුවෙන් රුපියල් මිලියන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට රුපියල් මිලියන 2,77,896ක අධි ඉල්ලුමක් පැවැති බව ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.Editor OOctober 12, 2024October 11, 2024 by Editor OOctober 12, 2024October 11, 2024053 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර එය තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් පීඩාවක් නම් අමතන්නEditor OOctober 12, 2024October 11, 2024 by Editor OOctober 12, 2024October 11, 2024042 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවහොත් පහත සඳහන් ක්ෂණික දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. හදිසි ඇමතුම් අංකඅපදා කළමනාකරණ මධ්‍යස්ථානය...