Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.Editor OJuly 9, 2024July 9, 2024 by Editor OJuly 9, 2024July 9, 2024017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්Editor OJuly 9, 2024 by Editor OJuly 9, 2024017 (UTV | කොළඹ) – මැතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු දැමු නඩුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින පුද්ගලයින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ විවිධ ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්Editor OJuly 9, 2024 by Editor OJuly 9, 2024020 (UTV | කොළඹ) – මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතු බවත් එය සාධාරණ හා අපක්ෂපාති අයුරින් සිදුකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පිරිස්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක්Editor OJuly 9, 2024 by Editor OJuly 9, 2024017 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුද්‍රණාලාධිපති, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද (09) ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා වූ බව...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් ට වරෙන්තුEditor OJuly 9, 2024 by Editor OJuly 9, 2024019 (UTV | කොළඹ) – පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ...
Trending Newsඑසැන පුවත්දේශීයසම්බන්ධන්ගේ පුරප්පාඩුවට – කදිරවේලු පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.Editor OJuly 9, 2024 by Editor OJuly 9, 2024021 (UTV | කොළඹ) – ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා කථානායකවරයා ඉදිරියේ අද (09) උදෑසන දිවුරුම් දුන්නේය. අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක,...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OJuly 9, 2024July 8, 2024 by Editor OJuly 9, 2024July 8, 2024023 (UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපති ලෙස මේ වන විට ජනාධිපතිධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහගේ සහ ඔහුගේ ගෝලබාලයින්ගේත් එකම ජාතික මෙහෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු සෙවීම ...
Trending Newsඑසැන පුවත්දේශීයසිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාදEditor OJuly 9, 2024July 8, 2024 by Editor OJuly 9, 2024July 8, 2024017 (UTV | කොළඹ) – සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැර තිබේ. උසස්පෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ වර්ජන කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න පිරිසක් උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්Editor OJuly 9, 2024July 8, 2024 by Editor OJuly 9, 2024July 8, 2024017 (UTV | කොළඹ) – අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා....
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවකයන්ගේ වැටුප් රු 20,000 කින් වැඩි කළොත්, එය ගෙවීමට වසරකට රු. බිලියන 275ක් අවශ්‍යයි.Editor OJuly 9, 2024July 8, 2024 by Editor OJuly 9, 2024July 8, 2024017 (UTV | කොළඹ) – ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත්...