Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබදු නොගෙව්වොත් ගෙදරට ඇවිත් අය කර ගන්නවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවEditor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024071 සැප්තැම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අනුර ට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණයි. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024085 ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ වන විට විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කඩුවෙල...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංගෛ තමිල් අරසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට තනිව තරඟ කිරීමේ අදහසකEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024084 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉලංගෛ තමිල් අරසු පක්ෂය එම පක්ෂයේ නම සහ ලාංඡනය යටතේ ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ අපේක්ෂකයන් 04 දෙනයි.Editor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024064 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි....
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කරයි.Editor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024083 දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම පක්ෂවල ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයබිත්තර මිල යළි ඉහළ ටEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024092 පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවී තිබුණද, මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරයි. මේ වන විට බද්දේගම...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024082 ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සිටි ස්ථාවරය මේ වන විට මුළුමනින්ම වෙනස් කර...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනීද ?Editor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024082 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ දිස්ත්‍රික්ක 20 ක ගෑස් සිලින්ඩරය, වන්නියට සහ නුවරඑළියට අලියා එයිEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 20240127 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයකට ගෑස් සිලින්ඩරයෙන් නාම යෝජනා බාර දීමටත්, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයට අලියා ලකුණින් නාම යෝජනා බාර දීම සඳහාත් සාකච්ඡා...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළටEditor OOctober 6, 2024October 6, 2024 by Editor OOctober 6, 2024October 6, 2024083 අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...