Trending Newsඑසැන පුවත්දේශීයආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.Editor OOctober 5, 2024October 5, 2024 by Editor OOctober 5, 2024October 5, 2024077 කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ද මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේදී ආරක්‍ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.Editor OOctober 5, 2024October 5, 2024 by Editor OOctober 5, 2024October 5, 2024084 ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව එම කොමිෂන් සභාව දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයරට ගොඩනගන ප්‍රයෝගික වැඩපිළිවෙලත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමත් සමගි ජනබලවේගය සතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 5, 2024October 5, 2024 by Editor OOctober 5, 2024October 5, 2024081 නායකත්වය තුළ ලබන ජයග්‍රහණයන් වලට උරුමකම් කියන්න ඉදිරිපත් වෙනවා සේම පරාජයන් පසුබෑම්වලට ලක් වුවද එම වගකීම බාර ගන්න පසුබට නොවිය යුතු බවත් අවසාන වගකීම නායකයා...
Trending Newsඑසැන පුවත්දේශීයසිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයටEditor OOctober 5, 2024October 5, 2024 by Editor OOctober 5, 2024October 5, 2024070 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි සඳහන්. ඒ අනුව ශ්‍රීලනිප නිමල් සිරිපාලගේ පාර්ශ්වය දිස්ත්‍රික්ක...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.Editor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024074 නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(4) හමුවිය. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී...
Trending Newsඑසැන පුවත්දේශීයබලපත්ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024061 ජීවිතාරක්ෂව සඳහා මෙරට පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූ ගිනිඅවි සහ උණ්ඩ නැවත බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7...
Trending Newsඑසැන පුවත්දේශීයලෙබනනය සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් නැහැ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයEditor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024076 යුද ගැටුම් හමුවේ ලෙබනන සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. කෙසේ...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය වර්ථමානයටත්, අනාගතයටත් වළංගුයි – ඩලස් අලහප්පෙරුමEditor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 20240101 සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න සියලුදෙනා සංඛ්‍යාත්මකව පරාජය වුණත් ඔවුන් කිසිවෙක් දේශපාලනිකව පරාජය වී නැති බවත් සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ දේශපාලන න්‍යාය පත්‍රය අදටත්...
Trending Newsඑසැන පුවත්දේශීයබන්දුල ගුණවර්ධන දේශපාලනයට සමුදෙයි ද ?Editor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024057 ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කර ඇතැයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ...
Trending Newsඑසැන පුවත්දේශීයබොර තෙල් මිල ඉහළ ටEditor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024080 මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ යමින් ඇකැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. ඩබ්ලිව්. ටී. අයි...