Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්Editor OJune 28, 2024June 28, 2024 by Editor OJune 28, 2024June 28, 2024015 (UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එම නිලධාරින්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව...
Trending Newsඑසැන පුවත්දේශීයකෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්Editor OJune 28, 2024 by Editor OJune 28, 2024014 (UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නඩුකරයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට, අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී රැස්වීම්වලට සහභාගී වන අතරතුර බවත් එම ක්‍රියාව...
Trending Newsඑසැන පුවත්දේශීයරට ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OJune 28, 2024 by Editor OJune 28, 2024013 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට මිලියන 3ක දඩයක් – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්.Editor OJune 28, 2024June 28, 2024 by Editor OJune 28, 2024June 28, 2024018 (UTV | කොළඹ) – සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට, ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මිලියන 3ක දඩ නියම කර තිබේ. ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයකාන්තා ස්ථූලතාව ඉහළට – මන්ද පෝෂණය පහළට – අධි පෝෂණය ඉහළටEditor OJune 28, 2024 by Editor OJune 28, 2024017 (UTV | කොළඹ) – මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර ම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශයEditor OJune 28, 2024 by Editor OJune 28, 2024014 (UTV | කොළඹ) – මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්Editor OJune 28, 2024 by Editor OJune 28, 2024016 (UTV | කොළඹ) – එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු ජනපති විවාදය මේ වන විට අවසන් ව තිබෙනවා. මෙම රූපවාහිනී...
Trending Newsඑසැන පුවත්දේශීයහිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට අවුරුදු 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්Editor OJune 28, 2024June 28, 2024 by Editor OJune 28, 2024June 28, 2024014 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහා අධිකරණය විසින් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ජයවර්ධනපුර රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානයටEditor OJune 28, 2024 by Editor OJune 28, 2024015 (UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයසමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධනEditor OJune 27, 2024 by Editor OJune 27, 2024014 (UTV | කොළඹ) – සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් හෙට(28) සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව වැඩබලන අධ්‍යාපන අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග...