Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්Editor OJune 26, 2024 by Editor OJune 26, 2024014 (UTV | කොළඹ) – 2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම, රුපියල් බිලියන 02ක් වැය වන බව කෘෂිකාර්මික...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ක්රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයටEditor OJune 26, 2024 by Editor OJune 26, 2024021 (UTV | කොළඹ) – වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහEditor OJune 26, 2024 by Editor OJune 26, 2024013 (UTV | කොළඹ) – ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී මේ සම්බන්ධයෙන් සාමාජික රටවල්...
Trending Newsඑසැන පුවත්දේශීයරුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවටEditor OJune 26, 2024 by Editor OJune 26, 2024014 (UTV | කොළඹ) – රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රෑ 8 ට ජාතිය අමතයි.Editor OJune 26, 2024 by Editor OJune 26, 2024017 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත...
Trending Newsඑසැන පුවත්දේශීයජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්Editor OJune 26, 2024 by Editor OJune 26, 2024021 (UTV | කොළඹ) – ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ. එම විරෝධතාව අද (26) දහවල්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීම ට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්Editor OJune 25, 2024 by Editor OJune 25, 2024020 (UTV | කොළඹ) – ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-08-01 සිට...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.Editor OJune 25, 2024June 25, 2024 by Editor OJune 25, 2024June 25, 2024019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.Editor OJune 25, 2024June 25, 2024 by Editor OJune 25, 2024June 25, 2024021 (UTV | කොළඹ) – ජනාධපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය, එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 07 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අරඹන බව සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයපිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණයEditor OJune 25, 2024 by Editor OJune 25, 2024023 (UTV | කොළඹ) – පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල...