ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි
අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන පළමු කැබිනට් රැස්වීම ඊයේ (30) සන්ධ්‍යාවේ රැස්වී තිබේ. ජනාධිපති, අගමැති සහ තවත් එක් ඇමතිවරයෙකුගෙන් සමන්විත...