Trending Newsඑසැන පුවත්දේශීයකොඳු ඇට පෙළ ඇදවන රෝගී තත්ත්වයක් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ.Editor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024026 (UTV | කොළඹ) – එළඹෙන ජුනි මස 26 වන දිනට යෙදී ඇති ස්කෝලියෝසිස් (scoliosis) රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පා ගමනක් සහ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 23දා ...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාවEditor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024015 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඋද්ධමනය අඩුවෙයි.Editor OJune 24, 2024 by Editor OJune 24, 2024014 (UTV | කොළඹ) – 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ ඇමැති විජේදාසට, අධිකරණ සේවා සංගමය විරෝධයක්Editor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024016 (UTV | කොළඹ) – වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් විනිසුරුවරුන්‌ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉකුත් 2024/06/19 දින පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බව සඳහන් කරමින්...
Trending Newsඑසැන පුවත්දේශීය2023 වසරේ, පළතුරු මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් කාලා. Editor OJune 24, 2024 by Editor OJune 24, 2024015 (UTV | කොළඹ) – 2023 වසරේ දී මෙරට පළතුරු පරිභෝජනය මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් (මෙට්්‍රක් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවරEditor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවයි – වැඩබැරි පක්ෂවල දේශපාලනඥයන් එක් වී අපට මඩ ගහනවා – විපක්ෂ නායකEditor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024018 (UTV | කොළඹ) – ආණ්ඩුවයි විපක්ෂයේ සමහර වැඩබැරි පක්ෂ හා දේශපාලනඥයන් එකට එකතු වී ඇති බවත් ඔවුන් එකට එකතු වී බෙදිල්ල හරියන්නැ යැයි පවසන බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයනීතිපති සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙයිද..?Editor OJune 24, 2024 by Editor OJune 24, 2024016 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම්ට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.Editor OJune 24, 2024 by Editor OJune 24, 2024019 (UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇමෙරිකාව ට එරෙහි තරඟය කඩුලු 10 කින් ජයගත් එංගලන්තය අවසන් පූර්ව...
Trending Newsඑසැන පුවත්දේශීයවෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිව්රුම් දෙයි.Editor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024014 (UTV | කොළඹ) – වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අද (24) උදෑසන ජනාධිපති ලේකම්දි...