Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025045 වී කිලෝවක සහතික මිල රුපියල් 110 ක් ලෙස, ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට රජය සූදානම් වන බවත් දැනටත් වී මිල ඇත්තේ ඊට බොහෝ ඉහළින් බවත් සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයසබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025049 ප්‍රදේශවාසීන් සහ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම් සලකා බලා ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට එම දේවාලයේ රාජකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ. මහ සමන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025045 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ පාසල් ගුරු පුරප්පාඩු 30,000 ක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025038 රට පුරා, පාසල්වල ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි, අමාත්‍යාංශ...
Trending Newsඑසැන පුවත්දේශීයකටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025040 කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්...
Trending Newsඑසැන පුවත්දේශීයමුදල් කාරක සභා සාමාජිකයන් මෙන්නEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025042 මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025063 දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් ඇතැයි වාර්තාවෙයි.මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වී තිබේ. මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරයිEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025046 පළාත් පාලන මැතිවරණය සඳහා 2023 වසරේ කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයතහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවටEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025052 නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඅධ්යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025055 ගුරුවරුන්ගේ උසස් වීම් වැටුප් වර්ධක හා සේවා ස්ථර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය...