Trending Newsඑසැන පුවත්දේශීයසැප්තැම්බර 23 සඳුදා රජයේ නිවාඩු දිනයක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024038 සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාශය ලේකම්ගේ උපදෙස් මත, රජයේ ප්රවෘත්ති...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවටEditor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024028 ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත්තේ යැයි කියන පුද්ගලයෙක් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ මීටියාගොඩ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී කාර්යාලය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024030 විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධ සේවා, අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම්ගේ අත්සනින් ගැසට් නිවේදනයක් 20...
Trending Newsඑසැන පුවත්දේශීයතෝරාගත් ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට හමුදාව යොදවයි.Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024025 ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට හමුදාවේ වැඩිම භට පිරිසක් කඳවුරුවලින් පිටතට ගෙනැවිත් මහජන ආරක්ෂාව සඳහා යොදවා තිබේ. සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා...
Trending Newsඑසැන පුවත්දේශීයරාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024039 තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024036 මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජූලි මාසය වන...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය ප්‍රකාශ කරන ජනතාව වෙනුවෙන් ලංගම බස් 3300ක් ධාවනයේEditor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024033 ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේ ලංගම බස්රථ 3300ක් යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024035 ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය දෙක තුළ සියයට 15-20% අතර ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර ඇතැයි ඡන්ද පොළ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයආබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂමEditor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024052 ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ. සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කරයිEditor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024062 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. අදාළ කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස, විභාග අංකය ඇතුළත්...