Trending Newsඑසැන පුවත්කෙහෙලියගේ පුත්‍රයාට අයත් සුඛෝපභොගී නිවාස දෙකකට තහනම් නියෝගයක්Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024060 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය....
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024058 දිවයින පුරා සියලු පාසල් වලට ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. 23 වෙනිදා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වේ. එසේම, ඡන්ද මධ්‍යස්ථාන...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලාEditor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024057 2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 21...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ ආරක්ෂක කටුයුතු සඳහා පොලීසියෙන් හා හමුදාවෙන් නිලධාරීන් 63000ක්Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024052 ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල හා මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024048 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස්...
Trending Newsඑසැන පුවත්දේශීයදූෂණය, වංචාව පිටු දකින, සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් 21 වෙනිදා සමගි ජන බලවේගයට බලය දෙන්න – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසEditor OSeptember 18, 2024September 18, 2024 by Editor OSeptember 18, 2024September 18, 2024048 දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයකමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302Editor OSeptember 18, 2024September 18, 2024 by Editor OSeptember 18, 2024September 18, 2024053 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔහු ලකුණු 114ක් ලබා ගත්තේය. සිය 7වන...
Trending Newsඑසැන පුවත්දේශීයඅසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහEditor OSeptember 18, 2024September 18, 2024 by Editor OSeptember 18, 2024September 18, 2024056 අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද නැත්ද යන්න ජනතාව තීරණය කළ යුතුබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා එම අදහස් පළ...
Trending Newsඑසැන පුවත්දේශීයපහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්Editor OSeptember 18, 2024September 18, 2024 by Editor OSeptember 18, 2024September 18, 2024045 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මව්පියන් විරෝධතාවයක නිරත ව සිටිති. ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක්...
Trending Newsඑසැන පුවත්දේශීයසෑම පුරවැසියෙක්ම ඡන්දය භාවිතා කළ යුතුයි – මංජුල ගජනායකEditor OSeptember 18, 2024September 18, 2024 by Editor OSeptember 18, 2024September 18, 2024045 ජනාධිපතිවරණයේ දී ඡන්දය හිමි සෑම පුරවැසියෙක්ම සිය ඡන්දය භාවිතා කළ යුතු බවත්, තම ඡන්දය භාවිතා කිරීමට ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්රජාතාන්ත්රීය ප්‍රතිසංස්කරණ...