Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජාත්යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනටEditor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024055 ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ය....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා එෆ්ඩීජී නිෂ්පාදනයට ආයෝජන සැපයීමේ ගිවිසුමක්Editor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024041 මෙරට පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණ කරන, පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය එෆ්ඩීජී නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම, දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය ප්‍රකාශ කරන දින සහ පශ්චාත් මැතිවරණ සමයේ රට තුළ ඇති වියහැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ සීරුවෙන්.Editor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024056 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵළ ප්‍රකාශ කරන ඊට පසුදින, රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරෙදිපිළි ඇඟළුම් අපනයන ආදායම ඉන්දන ආනයනයට වැය වෙයි.Editor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024068 මෙම වසරේ පළමු මාස 07 තුළ අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටේවි – ජනාධිපතිEditor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024058 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අගවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීයඩොලර් බිලියන 180ක ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අප සතුයි – නාමල් රාජපක්ෂEditor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 2024058 රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ යුතු යැයි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතීරු බදු රහිතව වාහන ආනයනය මින් ඉදිරියට තහනම්Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 2024064 ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිදු පාර්ශ්වයකට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එම තීරණය ගෙන...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයශ්රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්නEditor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 2024062 සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා නවසීලන්ත ක්‍රිකට්...
Trending Newsඑසැන පුවත්දේශීයජනතාවට සහන දෙන්න, ජනාධිපතිතුමාට මතක් වුණේ ඡන්දය ළං වුණාම.Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 2024068 රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීඳීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දාEditor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 2024065 ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබන 15 වැනිදා කරන බව, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක...