Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කළ හැකිද..?Editor OJune 15, 2024 by Editor OJune 15, 2024020 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන...
Trending Newsඑසැන පුවත්දේශීයඋද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනීEditor OJune 15, 2024June 15, 2024 by Editor OJune 15, 2024June 15, 2024018 (UTV | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සිය නිවස ඉදිරිපිටදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ගැන සුබ ආරංචියක්Editor OJune 15, 2024 by Editor OJune 15, 2024020 (UTV | කොළඹ) – වාහන ආනයනය පිළිබඳව සැලසුම් ජුනි මාසයේ මැද භාගයේ දී රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්Editor OJune 15, 2024 by Editor OJune 15, 2024019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්විදෙස්කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයිEditor OJune 15, 2024 by Editor OJune 15, 2024020 (UTV | කොළඹ) – කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇතියි...
Trending Newsඑසැන පුවත්දේශීයමත්ද්රව්ය තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවටEditor OJune 15, 2024 by Editor OJune 15, 2024019 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200ක් පමණ වටිනා, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.Editor OJune 15, 2024 by Editor OJune 15, 2024026 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගත නොහැකි යැයි කතෝලික සභාවේ ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවද ඩිජිටල්කරණය සමග ඉදිරියට යායුතුයි – ජනාධිපතිEditor OJune 14, 2024June 15, 2024 by Editor OJune 14, 2024June 15, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්විදෙස්ව්යාපාරිකපාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්Editor OJune 14, 2024 by Editor OJune 14, 2024025 (UTV | කොළඹ) – පාකිස්තාන ගුවන් සේවයේ නියමු බලපත්‍ර වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මීට වසර 4කට පෙර පනවනු...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් හිරවෙයි.Editor OJune 14, 2024 by Editor OJune 14, 2024024 (UTV | කොළඹ) – තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සඳහන් කරයි. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය...