Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්Editor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 2024062 ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්සටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුයි සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්Editor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 2024066 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයරණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාසEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024087 රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා බලයට පත්ව පැය 48 ක් ඇතුළත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024080 ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 සියලුම ප්‍රජාවන්ට හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත මූල්‍ය අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා රජය සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයරට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024098 උතුරු නැගෙනහිර වගේම දකුණේත්, සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ විභාගයේ ප්‍රතිඵළ මෙම මාසය අවසන්වීමට පෙර – විභාග දෙපාර්තමේන්තුවEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024066 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයමහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024070 විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබේ. ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර...
Trending Newsඑසැන පුවත්දේශීයඋතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024076 උතුරේ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය නොදීමට මූලික හේතුව ඔහු රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය කිරීමත්, රාජපක්ෂ පිලේ සිටි ඩග්ලස් දේවානන්ද, අන්ගජන් රාමනාදන්, පිල්ලෙයාන්, කරුණා අම්මාන්, වියලේන්ද්‍රන්...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024031 සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බවත්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර පක්ෂ දෙකක් ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමටEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024070 දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරු ද, කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂම සඳහන්...