Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.Editor OJune 13, 2024 by Editor OJune 13, 2024020 (UTV | කොළඹ) – අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024022 (UTV | කොළඹ) – සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි...
Trending Newsඑසැන පුවත්දේශීයනාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024021 (UTV | කොළඹ) – තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයකින් රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් සොරකම් කර ළඟ තබා...
Trending Newsඑසැන පුවත්දේශීයනව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතියEditor OJune 12, 2024 by Editor OJune 12, 2024020 (UTV | කොළඹ) – නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024023 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19...
Trending Newsඑසැන පුවත්ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.Editor OJune 12, 2024 by Editor OJune 12, 2024020 (UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයිEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024027 (UTV | කොළඹ) – ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර ඇත.. ශ්‍රී ලංකා වේලාවෙන්...
එසැන පුවත්රජයේ හෙද නිලධාරින් අද වැඩ නෑMohamed DilsadJanuary 17, 2024 by Mohamed DilsadJanuary 17, 2024025 (UTV | කොළඹ) – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා පැය 24ක කාලයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ....
එසැන පුවත්නව වසරේ පාසල් ආරම්භය කල් යයිMohamed DilsadJanuary 17, 2024 by Mohamed DilsadJanuary 17, 2024020 (UTV | කොළඹ) – 2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව...
එසැන පුවත්මිල්කෝ සමාගමට නව සභාපති වරයෙක්Mohamed DilsadDecember 18, 2023 by Mohamed DilsadDecember 18, 2023022 (UTV | කොළඹ) –සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනුයි...