Trending Newsඑසැන පුවත්දේශීයජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථාEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024061 ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති රැකියා ක්ෂේත්රවලට අමතරව තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024068 ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනතාවට බරක් නැති පරමාදර්ශී රාජ්‍ය පාලනයක් සමග ආර්ථිකය ශක්තිමත් කරනවා – සජිත් ප්‍රේමදාසEditor OSeptember 3, 2024 by Editor OSeptember 3, 2024069 තමා බලයට පත් වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕනැ ඔනැ ලෙස භාවිත නොකරන බවත් මෙය තනතුරක් නොව ජනතාව ලබා දුන් වරම තුළ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතියEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024060 සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරන ”වන්-චොප්” ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024062 පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි එෆ්64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟවැදුන සමිත දුලාන් කොඩිතුවක්කු නව තරඟ වාර්තාවක් සමගින් රිදී...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024054 2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී...
Trending Newsඑසැන පුවත්දේශීයකරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024039 කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද උදෑසන (03) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුව 03 සහ 04 දෙදින රැස්වෙයිEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024082 පාර්ලිමේන්තුව හෙට (03) සහ අනිද්දා (04) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති...
Trending Newsඑසැන පුවත්දේශීය2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළටEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024054 රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට...
Trending Newsඑසැන පුවත්දේශීයවාමාංශික බලකොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනවා – රුවන් විජයවර්ධනEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024054 වාමාංශික බල කොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනබව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. දොම්පේ ප්‍රදේශයේ ජනරැළිය ක්අමතමින් රුවන් විජයවර්ධන...