Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙනEditor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024030 පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ පුහුණුවක්Editor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024046 පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැති බවත්, එම නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක්...
Trending Newsඑසැන පුවත්දේශීයරූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයිEditor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024023 විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ නිවාස 90,000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයපොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා, ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාසEditor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024040 වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එළඹෙන මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයත්රීපෝෂ සමාගම ඈවර කරන බවට පළවන ප්‍රවෘත්තිවලට අදාළව, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්Editor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024046 දරුවන්ට හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵළදායීව ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර ඊට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත්ව හා කාර්යක්ෂම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල අඩු කිරීම තව කල් යයිEditor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024048 විදුලිය ගාස්තු සංශෝධන කටයුත්ත සති හයකින් පමණ කල් යනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්Editor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024046 පකිස්තානයේ නිරිතදිග ප්‍රදේශයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (09) උදැසන සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්නEditor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024034 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාව සහ නවසීලන්තය අතර, 20-20 ක්‍රිකට් තරඟය අද රෑ 07 ට දඹුල්ලේදීEditor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024024 ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය දඹුල්ලේදී අද (09) රාත්‍රී 07ට ආරම්භ කිරීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන 10වැනි...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු ඡන්දයට දින දෙකකට කලින් ආණ්ඩුව රුපියල් මිලියන 132,500ක ණයක් ගනීEditor ONovember 9, 2024November 9, 2024 by Editor ONovember 9, 2024November 9, 2024021 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි. 2028 මැයි 01 කල්පිරෙන මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර...