Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 2024031 (UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 2024037 (UTV | කොළඹ) – මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපතිEditor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 2024035 (UTV | කොළඹ) – කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් හැකි වුවත්, නිසි ආර්ථික වැඩපිළිවෙලකින් තොරව, මෙම ආර්ථික ක්‍රියාවලිය අතරමග නතර කළහොත්...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ සහ මැල්කම් කාදිනල් හිමිපාණන් අතර හමුවක්.Editor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 2024038 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශීර්වාදය ලබා ගත්තේය. එහිදී තරුණ නායකයකු...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරිකසේයා පුවතඑක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායටEditor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 2024035 (UTV | කොළඹ) – එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූඑස්එස් ස්ප්‍රවුන්ස් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්Editor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 2024033 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එමෙන්ම පෙරේදා (18) පස්වරු 4.30න් අවසන් වූ...
Trending Newsඑසැන පුවත්දේශීයනිශාන්ත මුතුහෙට්ටිගම ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරයක්.Editor OAugust 19, 2024August 19, 2024 by Editor OAugust 19, 2024August 19, 2024045 (UTV | කොළඹ) – බද්දේගම ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළිදැක්වේ.Editor OAugust 19, 2024August 19, 2024 by Editor OAugust 19, 2024August 19, 2024038 (UTV | කොළඹ) – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයමහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රීEditor OAugust 19, 2024August 19, 2024 by Editor OAugust 19, 2024August 19, 2024038 (UTV | කොළඹ) – මහනුවර දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයෙන් මන්ත්‍රීධූරය අහිමි කළ මනූෂ ට ජනාධිපතිගෙන් තනතුරක්Editor OAugust 19, 2024 by Editor OAugust 19, 2024037 (UTV | කොළඹ) – අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ මනූෂ නානායක්කාර මහතාට කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර ලබාදී තිබේ. ජනාධිපති...