Trending Newsඑසැන පුවත්දේශීයගංඟාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වෙති.Editor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024030 (UTV | කොළඹ) – කොළඹ 02, හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලෙබනනයට යන්න එපා. ශ්‍රී ලංකා පුරවැසියන්ට දැනුම් දීමක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිEditor OAugust 2, 2024 by Editor OAugust 2, 2024030 (UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය හේතුවකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.Editor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024034 (UTV | කොළඹ) – ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟයට, ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඔන්ලයින් පනත ගැසට් කරයිEditor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024054 (UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.Editor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024030 (UTV | කොළඹ) – ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයසමීක්ෂණ අනුව සජිත් පෙරමුණේ. අනුර දෙකට, රනිල් තුනට. – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයEditor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024029 (UTV | කොළඹ) – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වැඩබලන්න ලලිත් පතිනායක පත් කරයි.Editor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024028 (UTV | කොළඹ) – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කිරීම සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට 10 දෙනෙක් ඇප තියයි.Editor OAugust 1, 2024August 1, 2024 by Editor OAugust 1, 2024August 1, 2024037 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු අද (01) දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ටEditor OAugust 1, 2024August 1, 2024 by Editor OAugust 1, 2024August 1, 2024032 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) සවස රැස්වූ එම...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්Editor OAugust 1, 2024 by Editor OAugust 1, 2024034 (UTV | කොළඹ) – මැතිවරණ නීති උල්ළංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පත්වීම්, මාරුකිරීම් සහ...