සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කරන්න – මැ.කො. සභාපති l එවැනි නියෝග නිකුත් කරන්න බැහැ – ජනාධිපති ලේකම්
(UTV | කොළඹ) – සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නැවැත්වීම සදහා රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග හා උපදෙස් නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් සමන්...