දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රජා විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා – විපක්ෂ නායක
(UTV | කොළඹ) – දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිස්ත්‍රික්ක 24...